- අත්පෙහෙකම් නිෂ්පාදන , වඩු කර්මාන්ත නිෂ්පාදන හා වෙනත් කුඩා කර්මාන්ත නිෂ්පාදන ව්‍යාපාර සඳහා ලබා දීමට හැකියාව මෙම කාර්යාලය සතුවේ.
-
මෙම කාර්යාලය යටතේ ඇති පුහුණු ආයතන වල පුහුණුව ලබා පිටව යන පිරිස් සේවයට බඳවා ගැනීම හැකියාව ඇත.
-
අපගේ ප්‍රදර්ශන හා වෙළඳසැල්වල , ග්‍රාමීය කර්මාන්ත අංශයට අදාලව නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවිය කර ගැනීමේ සේවාවක් ද සපයයි.