Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව අප ගැන ප්‍රධාන කාර්යභාරය

දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව  ප්‍රධාන අංශ 03ක් යටතේ ක්‍රියාත්මකවේ.

අත් පෙහෙකම් අංශය (පාරම්පරික පේෂ කර්මාන්තය )

මෙම කාර්යාලය මගින් පාළනය වන අත්පෙහෙකම්හල් 61 ක් දකුණු පළාත් තුළ පවත්වාගෙන යයි. අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයිම හා නිෂ්පාදන අළෙවි අවස්ථා සැලසීම මුලිකව මෙම කාර්යාලය මගින් කරණු ලබයි.පසුගිය වසර තුන තුල මෙම අංශයේ ශුද්ධ ලාභය ඉහළ අගය්ක ගෙන ඇත.

අත් පෙහෙකම් නිෂ්පාදන භාවිතාකර අත්හදා බලන්න....

කුඩා කර්මාන්ත අංශය

නව වෙළඳ පොළ අවස්ථා සලසා දිම හා නිෂ්පාදන විවිධාංගීකරණය තුලින් මෙම අංශය අභියෝගාත්මක දියුණුවක් ලබාඇත.විශේෂයෙන් රතු මැටි නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් ඇත.

ප්‍රධාන අංශ 04 යටතේ මෙම අංශය ක්‍රියාත්මකවේ

  • කොහු කර්මාන්තය

  • මැටි කර්මාන්තය

  • අත් කඩදාසි කර්මාන්තය

  • පිත්තල කර්මාන්තය

ඔබත් කුඩා කර්මාන්ත නිෂ්පාදන භාවිතා කර අත්හදාබලන්න...

වෘත්තීය පුහුණු අංශය

පහත දක්වා ඇති අංශ යටතේ වෘත්තීය පුහුණු අවස්ථා සලාස ඇත.

  • වඩු කර්මාන්තය

  • අත් පෙහෙකම් කර්මාන්තය

  • ලුහු ඉංජිනේරෑ කර්මාන්තය


 

 
මාර්තු 2024
බ්‍ර සි සෙ
25 26 27 28 29 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6