Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන් රාජ්‍ය ආයතන සඳහා

දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන සඳහා

  • කාර්යාල ලී බඩු, මෙවලම් කට්ටල (මේස රෙදි , තිර රෙදි හා වෙනත් ) මිලදී ගැනීමට ඇති හැකියාව මෙන්ම කාර්යාල ලීබඩු ආදිය අළුත් වැඩියා කිරීමේ සේවයද ලබාදිමේ හැකියාව ඇත.
  • රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ මාසික ගෙවීමේ ක්‍රමයට නිෂ්පාදන ලබාගත හැකි සේවයක් ද ලබාදේ.

  • මීට පෙර දක්වා ඇති විවිධ අංශවලට අදාලව විශේෂිකරණ හැකියාව ඇති කණ්ඩායමක් මෙම කාර්යාලය සතු බැවින් අදාල විවිධ තාක්ෂණ සේවාවන් ලබාදීමේ හැකියාවද විශේෂයකි. (තාක්ෂණික ඇගයීම ආදියේදී)



 

 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4