Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන්
සේවාවන්

මහජනතාවට අපගේ සේවය.

රාජ්‍ය ආයතනක් වශයෙන් ජනතාවට මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි සේවාවන් සරලව පහත දක්වා ඇත.

  • මෙම දෙපාර්තමේන්තුව යටතේ නිෂ්පාදන ආයතනවල නිපදවා ප්‍රදර්ශන කරන නිෂ්පාදන තම කැමැත්ත පරදි මිලට ගත හැකිවේ.

  • උසස් තත්වයේ කල්පවතින නිෂ්පාදන අපගේ නිෂ්පාදනාගාර හා අළෙවිසැල් මගින් සැමට පහසුවෙන් මිලට ගත හැකිවේ.

  • ග්‍රාමියව පිහිටුවා ඇති පුහුණු ආයතන මගින් අත් පෙහෙකකම් ,වඩු කර්මාන්තය හා ලුහු ඉංජිනේරූ ක්ෂේත්‍රවලට අදාලව ඕනෑම ස්ථානයක සේවය කළහැකි ආකාරයේ පුහුණුවක් ලබැ ගැනීමේ හැකියාව ඇත.

 

 

 

 
මාර්තු 2024
බ්‍ර සි සෙ
25 26 27 28 29 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6